• Sadadaraneeya Wathsala - සදාදරණීය වත්සල

මං නිහඬව හිටියා ඇති අම්මා... මට දැන් අනික් මිනිස්සුන්ට වගේ ජීව්නේට අරමුණක් ඕනේ... මමත් ආසයි මේ සමාජයේ කෙනෙක් වෙන්න... මටත් තියෙන්නේ ජීව්තයක්... මං එකක් දන්නවා අම්මා මට වැරදෙන්න දෙ- න්නේ නෑ කියලා."

වන්සලට දෑස් ඉදිරිපිටම ඔහුගේ කුඩා කාලය මැවුනේ හරියට අදුරක් අතරින් පේන සුදු පැහැති තිතක් වගේ...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sadadaraneeya Wathsala - සදාදරණීය වත්සල

  • Rs. 1,100.00